Thursday, May 16, 2019

සහරාන් හමුවුනෙමි


සහරාන් හමුවුනෙමි
සහරාන් - මචං පොඩි උදවුවක් කරපං.
මම - මොකටද බං අපෙන් උදවු, උබ ඉන්නෙ දැන් උබල හොයපු ලෝකෙ කණ්‍යවියො 72 එක්ක නේද.
සහරාන් - අනේ බං උන්ගෙන් බේරෙන්න තමයි උදවුව ඕන. මට මේ අපායෙන් ගැලවෙන්න උදවු කරපං.
මම -කොහොමද බං ඕක දැං අපාය උනේ.
සහරාන් - අනේ මචං මම මෝඩ උනා, මනුස්ස ලෝකෙ ඉදිද්දි එක ගෑණියෙක් මදිවෙලා 72 ක් හොයන් ආවෙ. ඒත් මුන් මාර දූවරු. මට සැනසිල්ලක් ඇත්තෙම නෑ.
මම - මචං අපේ ධර්මයේ හැටියට නම් පවක් කලොත් විදවන්නම වෙනව. ඒක නිසා ඉන්න තැනක ඉදල පිනක් කරගන්න බලපං.

න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ, – න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො යත‍්ථට්ඨිතො මුඤේචෙය්‍ය පාපකම්මා.

අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි තැනක් ලෝකයෙ හි නැත. අහසෙ හි සිටියත් මූද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් අකුශලයා ගේ විපාකයෙන් නිදහස් වෙන්ට නො හැකි ය.

සහරාන් - ඔවු බං මට වැරදුණා, හොදටම වැරදුනා, මට මේ උදවුව කරපං. අපේ අනිත් අයට කියපං ඔය මිත්‍යාව අතහරින්න කියල, තව මිනිහෙක් මරල, තව එකෙක්ගෙ ජීවිතයක් විනාශ කරල ලබන්න පුළුවන් සැපක්, ස්වර්ගයක් නෑ කියල උන්ට තේරුම් කරල දියං.

(අනික බං ගෑණු ගොඩක් ඉන්න තැන කොහොමත් ස්වර්ගයක් තියෙන්න බැහැනෙ බං)

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...